විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Date:

අද (27) සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ කලින් දින හා වේලාවන් වෙන් කරගත් අයදුම්කරුවන්ට පමණක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් වසංගත තත්වයේ ව්‍යාප්තිය ඉහළ යාම අනුව මෙම තීරණයට එළඹුණු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේවෙතත් ඉතා හදිසි අවශ්‍යතාවයන් මත විදෙස් ගතවන අය සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන අතර එවන් අයදුම්කරුවන් සිය හදිසි අවශ්‍යතාව සනාථ කරන ලේඛන 0706311711 යන අංකයට වට්ස් ඇප් මගින් යොමු කිරීමෙන් ඔවුන්ට කඩිනමින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...