හදිසි නීති විවාදය සහ ඡන්ද විමසීම අද

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා දිවයින පුරා හදිසි නීතිය පනවමින් නිකුත් කළ ප්‍රකාශය අද (27) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

හදිසි නීතිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන අතර ඒ අනුව අද පස්වරු 04.30 ට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...