ගෝඨාභයට සිංගප්පූරුවෙන් තවත් සති දෙකක් …

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට බලධාරීන් අවසර ලබාදී තිබේ.

ඒ අනුව ඒ මහතාට අගෝස්තු 11 වනදා දක්වා එරට රැඳී සිටීමට අවසර හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සෞදි ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයිනේ සිට ඒ මහතා සිංගප්පූරුවට පැමිණියේ පසුගිය ජුලි 14 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...