හදිසි නීතිය සම්මතයි. විමල්ගේ සහායත් රනිල්ට !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පනවන ලද හදිසි නීතිය දීර්ඝ කිරීම වෙනුවෙන් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 57කින් සම්මත විය.

ඒ, ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලබාගනිමිනි.

ඊයේ උදෑසන සිට මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විවාද කෙරුණු අතර ඡන්ද විමසීම පැවතියේ පස්වරු 5.20 ට පමණ ය.

සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කරන දේශපාලනඥයකු වන විමල් වීරවංශ මහතා පවා මෙම හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...