විජේ ඩයස් සහෝදරයා සමුගනී ….

සමාජවාදී සමානතා පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා ඊයේ (27) අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ ප්‍රකට ට්‍රොට්ස්කිවාදියෙකු වූ ඔහු සිය ජීවිතය එම දේශපාලනය වෙනුවෙන්ම කැප කළ අයෙකු විය.

1968 වසරේ පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සාමාජිකයකු වූ ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සාමාජිකයකු ද වූයේය.

විජේ ඩයස් සහෝදරයා මියයන විට 80 වැනි වියේ පසුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...