වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :

යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන බුත්තල සිට කතරගම දක්වා මාර්ගයේ දෙපස මේ දිනවල වල වනඅලි වැඩි රැඳී සිටින ආකාරය දක්නට ලැබෙන බව වනජීවී නිළධාරීන් පවසයි.

රථ වාහන වලින් ලබා දෙන ආහර බලාපොරොත්තුවෙන් වනඅලි මෙලෙස මග දෙපස රැදීසිටින අතර ඇතැම් අවස්ථාවල රථ වාහන වලට මෙම අලි පහරදෙන සිදුවීම් ද පසුගිය කාලය පුරාවවට වාර්තා වූ බවද සඳහන් වේ.

ඒ අනුව,වනජීවී නිලධාරීන් ඉල්ලා සිටින්නේ, මෙම වනඅලි අසලට ගොස් ජායාරූප ලඹා ගැනීම සහ මෙම අලින්ට ආහර ලබා නොදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස මාර්ගය භාවිතයට ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...