පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයට පොලිසිය කඩාපනී ! (VIDEO)

Date:

නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද (29) උදෑසන හදිසියේ පොලිස් කණ්ඩායමක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.

වරෙන්තුවක් පවා නොමැතිව බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් කණ්ඩායම පක්ෂ කාර්යාලය තුළ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බවයි එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ.

මීට සති කිහිපයකට පෙරත් පොලිසිය මේ ආකාරයෙන්ම එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා තිබුණු අතර එහි සිටි පක්ෂ සාමාජිකයින්ගේ දැඩි විරෝධය හේතුවෙන් එදා ඔවුන් ආපසු හැරී ගොස් තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...