ජුලි 13 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් ඊයේ (28) දිනයේ අත් අඩංගුවට ගෙන තිබුණු දේශපාලන ක්රියාකාරික පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහුව අද (29) කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
ඔහුව ලබන 04 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
RN