නොවැම්බර් තෙක් පාසල් නිවාඩු අවලංගුයි – ලබන සඳුදා සිට අඛණ්ඩව පාසල් පැවැත්වීමේ තීරණයක්

ලබන සඳුදා සිට අමතර නිවාඩු නොමැතිව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමත්යන්ශයසලසුම් කර තිබේ.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස නිවාඩුව අවලංගු කර ඇත.

නිවාඩු අවලංගු කර අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇති අතර ප‍්‍රමාද වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 පැවැත්වීමෙන් පසු උසස්පෙළ විභාගය ද නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ පැවැත්වීමටත් තීරණය තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප‍්‍රධාන විෂයන් 24ක් සඳහා පළාත් අන්තර් සම්බන්ධීකරණයක් සහිතව විශ්වවිද්‍යාල පද්ධතිය මගින් පුහුණු සැසි පැවැත්වීමට සැළසුම් කර ඇති බව සඳහන්.

පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ පැවති කොරෝනා තත්වය සහ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුකොටගෙන නිසියාකාරව අධ්‍යාපන කටයුතු කරගත නොහැකිවූ දරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...