සර්ව පාක්ෂික ආණ්ඩු කතා දැන් විහිළුවක්.නව බලවේගයක් ගෙන්න වෙනවා – ෆොන්සේකා

Date:

මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන එක විහිළුවක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන විට තමන් සිතුවේ ජනාධිපති බලතල අඩු කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් ශක්තිමත් අගමැතිවරයෙක් පත්කර නිවැරදි මාර්ගයට රට ගනු ඇති බව වුවද එවැන්නක් දැන් පෙනෙන්නට නැති බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

එම නිසා මෙම වාතාවරණය තුළ මැතිවරණ පැවැත්විය නොහැකි හෙයින් නව බලවේගයක් ගොඩනගා එය ව්‍යවස්ථානුකූල බලයක් ගෙන රට ගොඩනැගිය යුතුවන බව හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...