IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පැවසුවේ මෙම කණ්ඩායම ජනවාරි 22 සිට 28 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බවයි.

එහිදී ඔවුන් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කරනු ඇති අතර මෙයින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට (EFF) ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවත් ඇය සඳහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...