නොගියනම් මේ සතුට නැහැ

Date:

කොළොම්ඹියාවේ කාලි හී පැවත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවයේ මීටර් 400 කඩුලු මූලික තරගයට ඉදිරිපත් වූ ධනුක දර්ශන එහි දෙවන තැන දිනා ගැනීමට සමත් විය.එහිදී බාධක මැද මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දර්ශන මීටර් 400 කඩුලු තරගයේදී වාර්තා කළ තත්පර 51.41 කාලය නව කණිෂ්ඨ ජාතික වාර්තාවකි.


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...