එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW:


එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව නැවත චරිත් අසලංකට පැවරී තිබෙනවා.ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ නායකත්වයට කැඳ වූ දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොතිබීත් මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුයි.


එක්දින කණ්ඩායම තෝරා ගැනීම සඳහා කැඳවා ඇති සංචිතයට 17 දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබෙනවා.ඒ අතරට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්විය හැකි මිලාන් රත්නායකගේ නමත් දකින්නට ලැබෙනවා.
පහතින් දක්වා ඇත්තේ එංගලන්තයට එරෙහිව නම් කර ඇති ශ්‍රී ලංකා එක්දින සංචිතයයි.

  1. චරිත් අසලංක – නායක
  2. පැතුම් නිශ්ශංක
  3. කමිල් මිෂාර
  4. කුසල් මෙන්ඩිස්
  5. සධීර සමරවික්‍රම
  6. පවන් රත්නායක
  7. ධනංජය ද සිල්වා
  8. ජනිත් ලියනගේ
  9. කමිඳු මෙන්ඩිස්
  10. දුනිත් වෙල්ලාලගේ
  11. වනිඳු හසරංග
  12. ජෙෆ්රි වැන්ඩර්සේ
  13. මහේෂ් තීක්ෂණ
  14. මිලාන් රත්නායක
  15. අසිත ප්‍රනාන්දු
  16. ප්‍රමෝද් මධුෂාන්
  17. ඒෂාන් මාලිංග

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...