ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

Date:

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරින් සකස් කෙරුණු “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට එහි නිෂ්පාදකයින් සූදානම් වන බව අපි මීට පෙර පුවතකින් සඳහන් කළෙමු.

එසේ නිර්මාණය කිරීමට නියමිත “ගින්නෙන් උපන් සීතල 2” චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සඳහා ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙකු සහභාගී කරගැනීමට සූදානමක් ද පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහාය මීට ලබාගැනීම සඳහා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ නිෂ්පාදිකාව වූ චමත්කා පීරිස්ගේ පියා වන කෝටිපති ව්‍යාපාරික ජයලත් පීරිස් මහතා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

“ගින්නෙන් උපන් සීතල 2” චිත්‍රපටයේ මුහුරත් උළෙල ද නුදුරේදීම පැවැත්වීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...