සටහන – පුලී
ජනවාරි 27, කොළඹ (LNW): ඔබ කවදා හෝ කම්මැලිකමින් මිරිකුන නගර බිත්තියක් දෙස බලා එයට යෝධ ඇහිබැමක හැඩයක් අවශ්‍ය යැයි සිතුවාද? නැත්නම් වැසිකිළි කඩදාසි රෝලයක් ලබා දෙන්නෙක් මෙතනින් මතුවේයැයි සිතුවාද? ඒ සියල්ල පිටුපස සිටි වීදි කලාකරුවන් ඒවා නිර්මාණය කරන්නට වූයේ, තවකෙකුගේ මනසට සැනසිල්ලක්, මුවඟට සිනහවක් එක් කිරීම මූලික අභිප්‍රාය කරගෙනය. අපව එක තැන නතර කර බලා සිටීමට සලස්වන කුඩා මායාකාරී අවස්ථාවන් නිර්මාණය කිරීමට ඔවුන් අවට ලෝකය භාවිතා කරයි. මුළු ලෝකයම කැන්වසයක් බව ඔප්පු කරන දක්ෂ අදහස් කිහිපයක් මෙන්න!

1. The Eye — My Dog Sighs in Wynwood, Miami, Florida

2. Playing with Statues — Robin Williams and The Thinker

3. Owl and Flower — CAL in Lyon, France

4. Quarantine — HIJACK in Los Angeles, USA

5. Eroded Rubik’s Cube — Netherlands

6. Hidden Car — Juandres Vera in Barcelona, Spain

7. Anatomy and Spirit — Duek Glez in Mexico

8. Dinner Sign


