පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW :

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම 50%ත් 60% අතර ගණනකින් ඉහළ ගොස් ඇති බවයි.

තවද, පසුගිය වසරේ සිදුකරන ලද වැටලීම්වල දී වැඩිම අවි ආයුධ සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය 2024 දී පොලිස් භාරයටගත් ප්‍රමාණය මෙන් දෙගුණයක් වන බවත් පොලිස්පතිවරයා පැවසීය.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩි දුරටත් සදහන් කළේ, එමෙන්ම 2024 වසරට සාපේක්‍ෂව 2025 වසරේ දී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් තුන් ගුණයකින් වැඩි කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට...

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...