සයිබර් පවුර සුබ උපන් දිනක් සිහින කුමරුනි…. February 12, 2026 FacebookXPinterestWhatsApp හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම වැනූවයිහෙටටත් එක්ක අම රස පද බිණූවයිඅදරැති ජෝති අද ඇත්නම් ‘අනූවයි’…! සුබ උපන් දිනක් සිහින කුමරුනි…. ~ විමල් කැටිපෙආරච්චි