ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW:


ඩුබායි හී පැවත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රොන්ප්‍රී තරගාවලියේ ටී 46-47 කාණඩය යටතේ පැවති මීටර් 100 ඉසව්ව් රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ජනනි ධනංජනා වික්‍රමසිංහට හැකි වුණා.ඇය මේ ඉසව්වේදි ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් සමඟ තරග වැඳ විනාඩි 12.88 ක කාලයක් වාර්තා කරන්නට සමත් වීම වැඩි අවධානයට සහ ගෞරවයට පාත්‍ර විය යුතු සුවිශාල අනාගත වටිනාකමක්.


මෙම තරගාවලියට ටී 47 කාණ්ඩයෙන් දුර පැනීමේ පිරිමි ඉසව්ව නියෝජනය කළ බුද්ධික හේෂාන් ප්‍රනාන්දු ද මීටර් 6.49 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා.


ඡායාරූපයේ දැක්වෙන්නේ ජනනි ධනංජනා සිය ඉසව්වේ ජයග්‍රහණය වෙනුවෙන් ජය සංඛේත ලබා ගත් අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...