නවතම කොවිඩ් ප්‍රභේදය භයානකයි – පෙනහළු අකර්මන්‍ය වෙන්න පුලුවන්

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව පවතින BA4 සහ BA5 කොවිඩ් ප්‍රභේදය ඉතා භයානක බව විශේෂඥයන් පවසනවා.

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා මහතා පවසන්නේ නව කොවිඩ් ප්‍රභේදය සෘජුවම පෙනහළුවලට බලපෑම් කරන බවයි. පෙනහළු අක්‍රිය වීමේ අවදානමක් වුවද මතුවිය හැකි බව ආචාර්යවරයා සඳහන් කරනවා.

මෙම කොවිඩ් ප්‍රභේදය යුරෝපා සහ අප්‍රිකානු කලාපවල ඉතා සීග්‍ර ලෙස පැතිරෙමින් තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...