*
Friday, November 22, 2024
spot_img

Latest Posts

සමාව ඉල්ලා ජනපතිට යවන ලිපියට රංජන් අත්සන් කරයි …

ජනාධිපති සමාව මත තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කෙරෙන ලිපියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් අත්සන් තබා තිබේ.

සිය නීතීඥවරුන් විසින් සකස් කරන ලද අදාළ ලිපියට රාමනායක මහතා අත්සන් කළ බවයි නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේ.

රංජන් රාමනායක මහතා මේ වනවිට දීර්ඝ කාලීන සිරදඬුවක් විඳිමින් සිටින්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවකට ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan