සිවිල් යුද්ධය නිසා සුඩානය තුළ දරුණු කුසගින්නක්…

රෂිකා හෙන්නායක මාර්තු 06,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු කෝර්ඩෝෆාන් ප්‍රාන්තයේ බාරා නගරය සහ එල්-ඔබෙයිඩ් අගනුවර අවට ප්‍රදේශවල පාලනය නැවත අත්පත් කර ගැනීමට සුඩාන හමුදාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් ප්‍රහාර සහ අනපේක්ෂිත ගොඩබිම් මෙහෙයුම් මඟින් RSF කැරලිකාර කණ්ඩායමට දැඩි ජීවිත හා දේපළ හානි සිදු කර ඇති බවද සඳහන් වේ.

වසර තුනකට ආසන්න කාලයක් පවතින මෙම සිවිල් යුද්ධය හේතුවෙන් සුඩානය තුළ දරුණු කුසගින්නක් සහ ලොව විශාලතම අවතැන්වීමේ අර්බුදය නිර්මාණය වී ඇත.

ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය වෙනත් කලාපීය ගැටලු වෙත යොමුව තිබියදී, සුඩානය තුළ සිදුවන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරක ලක්ෂණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස අනතුරු අඟවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...