ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නැවතත් විශේෂ දේශනයක් සඳහා ඉන්දියාවේ ආරාධනයෙන් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අද (17) රාත්‍රියේ ඒ මහතා මෙරටින් පිටව යනු ඇති අතර අදාළ දේශනය හෙට (18) දිනයේදී පැවැත්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


