ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත : මෙරට ඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසයි.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි ඒ මහත්මිය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...