ආණ්ඩුව ඇතැම් තෝරාගත් පිරිස් ඉලක්ක කර මර්දනය ක්‍රියාත්මක කරනවා – සජිත් (VIDEO)

Date:

ආණ්ඩුව විසින් ඇතැම් තෝරාගත් පිරිස් ඉලක්ක කරගනිමින් මර්දනය ක්‍රියාත්මක කරන නමුත්, ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වූ මර්ධනයන් සම්බන්ධව පරීක්ෂණ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව මර්දනය මෙලෙස ක්‍රියාත්මක කරන විට ලෝකයෙන් මේ මොහොතේ රටට ආධාර උපකාර ලැබේ දැයි යන්න ආණ්ඩුව කල්පනා කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ සිදුවෙමින් පවත්නා මර්ධනය සහ දණ්ඩනය නතර කළ යුතු යැයි ද අවධාරණය කළේය.

මේ වන විට බලශක්තිය සම්බන්ධයෙන් පවත්නා අර්බුදය සහ අධික ලෙස විදුලි බිල ඉහළ යාම පිළිබඳව විදුලි ඉංජිනේරුවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (26) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ එහිදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...