මෙරට චීන තානාපතිගේ ප්‍රකාශයකට ඉන්දියාවෙන් සැර ප්‍රතිචාරයක් !

Date:

තායිවාන සමුද්‍ර සන්ධියේ හමුදාකරණය සහ චීනයේ යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීම අතර සබඳතාවක් පෙන්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

චීන තානාපතිවරයාගේ ප්‍රකාශය මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව පවසන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටුකරන අනවශ්‍ය මත්භේද නොවන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...