Sunday, November 27, 2022
spot_img

Latest Posts

පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ආධාර

පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය අතින්, නිල වශයෙන් සිදු විය.

පෝෂණීය ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටොන් 890ක් සහ පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් මෙම ප්‍රදානය යටතේ මෙරටට ලැබී ඇත. පාසල් සිසුන්ගේ දිවා ආහාරය සඳහා මෙම වියළි ආහාර එක් කිරිමට නියමිත ය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.