රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාල ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – විපක්ෂය ඉල්ලයි

Date:

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ මූලික කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ඉල්ලීම සිදු කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල ලිපිය අධ්‍යයනය කළයුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ අදාල ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි බවයි. එය ඉදිරියේදී සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...