අනුර සහ සූරියප්පෙරුම ගැන අපිට සැකයි – පොහොට්ටු ලේකම්ගෙන් බරපතල චෝදනාවක්! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මහා භාණ්ඩාගාරයෙන් විදෙස් ණය ගෙවීමකදී අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5ක මුදල අස්ථානගතවීමේ ක්‍රියාවලියට අදාළව විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් මුදල අමාත්‍යාංශයේ ලේකම්වරයාත් පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර නොමැති බව ද දැනගන්නට ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයද විමර්ශන අරඹා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන සිදුකරමින් පවතින බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...