මහානාම සහ වෙත්තමුණි ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ධුරය එපා කියයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ක්‍රිකට් පරිපාලනය සඳහා පත්කිරීමට නියමිත අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය සඳහා යෝජනා වී සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණි යන මහත්වරුන් දෙදෙනාම අදාළ තනතුර ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, ඔවුන් දෙදෙනාගෙන් පසු ඊළඟට අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය සඳහා යෝජනා වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා එම තනතුරට පත්වීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...