ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට!

රෂිකා හෙන්නායක අප්‍රේල් 04, කොළඹ LNW :

ඉන්දීය නාවික හමුදාවේ සේවය කරන සබ්මැරීනයක් වන INS සින්දුකේසරි, මෙහෙයුම් හැරවුම් කටයුතු සඳහා ඊයේ (03) කොළඹ වරායට පැමිණියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම සබ්මැරීනය පිළිගනු ලැබීය.

දිවයිනේ රැඳී සිටින කාලය පුරාවටම, සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් නැරඹීම ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි – අද (09) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 09) දිනයේදී උතුරු සහ...

සිමෙන්ති මිල වැඩි කරයි

සටහන - රුවන් නෙළුගොල්ල සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල්...

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...