යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාව සලකා බලමින් සිටින බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
යුද්ධය අවසන් කිරීම ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 14 කින් යුත් අවබෝධතා ගිවිසුම ඉරානය විසින් සලකා බලමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි ප්‍රකාශ කර තිබේ.

ඉරානය මෙම අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි ධවල මන්දිරය විශ්වාස කරන බව එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනයක් වන ඇක්සියෝස් වාර්තා කර ඇති අතර එහි ලැයිස්තුගත කර ඇති විධිවිධාන අතර ඉරාන න්‍යෂ්ටික පොහොසත් කිරීම අත්හිටුවීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම ඇතුළත් වේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය හරහා ඉරානය ගිවිසුමකට එකඟ නොවන්නේ නම් බෝම්බ ප්‍රහාරය ආරම්භ වන අතර එය පෙරට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක සහ තීව්‍රතාවයකින් පවතිනු ඇතැයි සඳහන් කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...