ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 325ත් පන්නයි !

ශ්‍රී ලංකා මහබැංකුව විසින් අද (මැයි 08) ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 317.86ක් ලෙසත් විකුණුම් මිල රු. 325.53ක් ලෙසත් සටහන් වී තිබේ.

2024 ජනවාරි 22 දිනෙන් පසු පළමු වරට ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 325 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ අද දිනයේදී ය.

අද දිනයේදී ඇමරිකානු ඩොලරයේ මධ්‍ය අගය (USD/LKR SPOT Indicative Exchange Rate) රු. 321.63 ක් වශයෙන් සටහන්ව ඇත. එම අගය ද මෙසේ රුපියල් 321 සීමාව ඉක්මවා ඇත්තේ 2024 ජනවාරි 18 වනදායින් පසු පළමු වරට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...