හොරු කලබල වුණාට ජනතාවට ප්‍රශ්නයක් නැහැ. ජනතාව දැන් සුරක්ෂිතයි – NPP මන්ත්‍රී පනාගොඩ (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජනතාවට කලබලයක් හෝ භීතියක් ඇතිව නොමැති අතර බයට පත්ව සිටින්නේ, කලබලයට පත්ව සිටින්නේ හොරු, වංචනිකයින්, අපරාධකරුවන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ පවසයි.

මෙය අලුත් දෙයක් නොවන හෙයින් මහින්ද රාජපක්ෂ මහත්මයාටද කලබලයක් නොමැතිව තමන් යමක් කළාද නොකළාද යන වග අදාළ ආයතන වෙත කටඋත්තර දීම බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් හොරු, අපරාධකරුවන් ආරක්ෂා කරගැනීම ජනතාවට අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටින්නේ.

ජනතාවගේ ජීවිත සුරක්ෂිත අතර ජනතාවට ප්‍රශ්නයක් නොමැති බවත් ආණ්ඩුවද ජනවරම රකිමින් කටයුතු කරමින් සිටින බවද ඔහු පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...