වසර 75 කට අධික කාලයක් මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වය ඉසිලූ දෙවැනි එළිසබෙත් මහ රැජින ඊයේ අභාවයට පත් වූ අතර ඒ වනවිට ඇය 96 හැවිරිදි වියේ පසුවූවාය.
ඇයගේ අභාවයෙන් පුරප්පාඩු වන රජ කිරුළ සඳහා මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව තෙවැනි චාල්ස් රජු ලෙස නිළ නාමයෙන් හඳුන්වනු ඇත.
UN