නාමල්, රෝහිත, පවිත්‍රා ඇතුළු 12 කට කැබිනට් තනතුරු

Date:

මේ වනවිට සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 30 ක් දක්වා ඉහළ දැමීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. අලුතින් කැබිනට් තනතුරු හිමිවන බහුතරයක් පොදුජන පෙරමුණේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන්ට කැබිනට් වරම් හිමිවන අතර මීට අමතරව ජීවන් තොන්ඩමන්ට හා ඒ.එල්.එම්. අතාවුල්ලාටද කැබිනට් ඇමති ධුර ලැබීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...