ජනතාවගේ ප්‍රශ්න විසදන්න කලින් ඇමතිවරු තමන්ගේ ප්‍රශ්න විසඳාගත්තා! (VIDEO)

Date:

එල්ලෙන්න වැල් නැති වෙලාවක ඇමතිවරු පත් කර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පෙර ඇමතිවරු තමන්ගේ ප්‍රශ්න විසඳාගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලැජ්ජා බය තිබෙන්නේ නම් මෙවැනි පත්කිරීම් සිදුනොකරන අතර එවැනි පත්වීම් භාර නොගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අසීරු මොහොතක මෙලෙස ඇමතිවරු පත් කිරීම රටට දුන් අසුභ පණිවිඩයක් බවයි කිරිඇල්ල මහතා කියාසිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...