වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර මුහුදු තීරයේ තිබී පුද්ගල මළසිරුරු දෙකක් හමු වී තිබෙනවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව මෙම මළසිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලට වෙත රැගෙන ගොස් තිබෙනවා.
මෙම මළසිරුරුවල අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර පොලීසිය පවසන්නේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
UN