බංකොලොත් රටක දරුවන්ගේ ජිවිත (VIDEO)

Date:

දරුවන්ට පවතින පෝෂණ ඌණතාව හේතුවෙන් මේ වන විට ඇතැම් පාසල්වල උදෑසන රැස්වීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

බොහෝ දරුවන් ක්ලාන්තය දමා වැටෙන තත්ත්වයක් පවතින අතර දරුවන්ට නිසි පෝෂණයක් නොමැති තත්ත්වයට පත්ව තිබෙන බවයි ස්ටාලින් මහතා සඳහන් කළේ.

මෙරට දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවට ජාත්‍යන්තර සංවිධාන පැවසුවද ලංකාවේ රජය එය පිළිනොගන්නා තත්ත්වයක් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දකුණ පෙරමුණ ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...