අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම; මර්දනය නතර කිරීම ; ඇතුලු ඉල්ලීම් ගනනාවක් මුල් කරගෙන ගෝල් ෆේස් අරගලයේ කාන්තා හඬ සංවිධානයේ මෙහෙය වීමෙන් අද දින (15) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විණි.
පසුව උද්ඝෝෂණයේ නිරත පිරිස් සංදේශයක් ලබා දීම සඳහා පාගමනින් පොලිස් මූලස්ථානය දක්වා ගමන් ආරම්භ කල අතර පොලීසිය විසින් ටෙලිකොම් මූලස්ථානය අසලදී එම පාගමන නැවැත්වූ අතර කාන්තා නියෝජිතයින් හයදෙනෙකුට පමණක් පොලිස් මූලස්ථානයට යාමට අවසර ලබා දුන්හ.
සම්පූර්ණ ඡායාරූප නරඹන්න පහත Link එකට පිවිසෙන්න.