පොහොට්ටුවෙන් ඇවිත් පොහොට්ටුවටම ගරහන අයට ජනතාව නියම උත්තරේ දෙයි – පොහොට්ටු ලේකම්

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව දැන් පක්ෂය විවේචනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව සුදුසු වේලාවේදී උත්තර ලබාදෙනු ඇති බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

පක්ෂයෙන් එළියට ගිය අයගෙන් පක්ෂයට කිසිදු තර්ජනයක් නොමැති බවත්, එනිසා ඔවුන් විවේචනය කරමින් නාස්ති කිරීමට කාලයක් නොමැති බවත් පෙන්වා දෙන සාගර කාරියවසම් මහතා පවසන්නේ ඉදිරි මැතිවරණයදී ඔවුන්ට විපාක විඳීමට සිදුවනු ඇති බවයි.

කවරෙකු පක්ෂයෙන් ඉවත්ව ගියද තවමත් රටේ බහුතර ජනතාව පක්ෂය සමග සිටින බැවින් ඉදිරියේදී පැවැත්වෙන කුමන මැතිවරණයක් වුවද ජයග්‍රහණය කිරීම පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවද ලේකම්වරයා පවසනවා. ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරන බවද ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල...

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව...

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...