ගෞතම් අදානි ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට එයි

Date:

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දියාවේ ගෞතම් අදානි සිය වත්කම් තවදුරටත් ඉහළ නංවාගෙන තිබෙනවා. ඒ අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තවත් පියවරක් ඉදිරියට තබමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 273.5 ක වත්කමක් සහිත, ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් පමණි.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ, ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 ක් වේ.

අදානි සමූහයේ හිමිකරු වන ගෞතම් අදානි සතු සමස්ත වත්කම් ප්‍රමාණය 155.7 ක් ලෙසයි සටහන් වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...