නෙළුම් කුලුන පළමු දිනයේ ආදායම මිලියන 02 ඉක්මවයි

ඊයේ දිනයේ සිට නෙළුම් කුලුන මහජනතාවගේ ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට තීරණය කර තිබිණි.

පළමු දිනයේදීම නෙළුම් කුලුන නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණි බවයි නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.

ඊයේ දිනයේදී පුද්ගලයන් 2262 ක් නෙළුම් කුලුන නැරඹීමට පැමිණ ඇති අතර ප්‍රවේශ පත්‍ර අලෙවිය හරහා සමාගම අත් කරගෙන ඇති ආදායම රුපියල් මිලියන 2.1 ක් බවද ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...

මහබැංකු බැඳුම්කර නඩුව කැදවීමට නියෝග!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය යහපාලන කාලයේ සිට විශාල ආන්දෝලනයකට තුඩු...

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...

වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් 700න් එහාට යනවා. අපිම නිසා මේ ගාණට දෙන්නේ – ඇමති නාමල්

මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ...