නෙළුම් කුලුන පළමු දිනයේ ආදායම මිලියන 02 ඉක්මවයි

Date:

ඊයේ දිනයේ සිට නෙළුම් කුලුන මහජනතාවගේ ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට තීරණය කර තිබිණි.

පළමු දිනයේදීම නෙළුම් කුලුන නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණි බවයි නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.

ඊයේ දිනයේදී පුද්ගලයන් 2262 ක් නෙළුම් කුලුන නැරඹීමට පැමිණ ඇති අතර ප්‍රවේශ පත්‍ර අලෙවිය හරහා සමාගම අත් කරගෙන ඇති ආදායම රුපියල් මිලියන 2.1 ක් බවද ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...