නිවාඩු දින තුනේ විදුලි කප්පාදුව පිළිබඳ නිවේදනයක් …

Date:

අද (17) සහ හෙට (18) යන සති අන්ත දෙදින තුළ පැයක පමණක් විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම විශේෂ රජයේ නිවාඩු දිනයක් වන සඳුදා (19) ද විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක කාලයක් පමණක් බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

එම දින තුන සඳහා නිකුත් කළ විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...