රනිල් එනකං වැඩ බලන්න දිළුම් පත් කරලා

Date:

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස දිළුම් අමුණුගම මහතා පත්කර තිබෙනවා. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.

ජනාධිපතිවරයා, එංගලන්ත මහ රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වීම සඳහා අද අළුයම එංගලන්තය බලා පිටත්ව ගිය අතර නැවත පැමිණෙන තෙක් දිළුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...