රනිල් එනකං ආරක්ෂාව ප්‍රමිතට

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අළුයම එංගලන්තය බලා පිටත්ව ගියේ එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහායි.

ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන්නේ තමා යටතේ තිබෙන අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන්ද පත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණෙන 20 වැනිදා දක්වා මෙම පත්කිරීම වලංගු වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...