*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ප්‍රබල ආයතන කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පැවති ප්‍රබල ආයතන කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව

යන ආයතන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර ඇත.

කෙසේවෙතත් මේ වනතෙක් ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයකු පත්කර නොමැති නිසා මෙම ආයතන තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේම පවතී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan