ජනවාරියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අපි ගෙවනවා: මහබැංකු අධිපති

Date:

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල්පිරීම ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවට මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසයි.

අද (10) දින නිකුත් කළ සමාජ මාධ්‍ය පණිවුඩයක් හරහා ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආනයන, 2019 දී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 19.9 හා 2020 දී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 16.1 ක අගයේ සිට 2021 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 21.6 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...