ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි – මරණ 32ක් ලෙස ඉහළට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:තවදුරටත් ඩෙංගු රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 55,406ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සිදුව ඇති මරණ ගණන ද 32ක් ලෙස ඉහළ ගොස් තිබේ.

දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් ගණනද 1000 ඉක්මවමින් තිබෙන අතර රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කරන ලෙසත් මෙය පාලනය කරගැනීමට මහජන සහය අනිවාර්යයෙන් ලැබිය යුතු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...