ඥානසිරි කොත්තිගොඩගේ “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” ජුලි 07 එළිදකී

සටහන – රුවන් නෙළුගොල්ල

දීර්ඝ කාලීන වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකු, නිදහස් ලේඛකයකු සහ මාධ්‍යවේදියකු වන ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” කෘතිය ජුලි 07 වන අඟහරුවාදා සවස 03.00 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

එහිදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ, රණත් කුමාරසිංහ සහ අනූප නන්දුල විසින් දේශන පැවැත්වීමට නියමිත අතර රෝහිත භාෂණ අබේවර්ධන ද සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් දේශනයක් පැවැත්වීමට නියමිත ය.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් ඥානසිරි කොත්තිගොඩ සියලු දෙනාටම ආරාධනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...