කොළඹ LNW:ප්රවීණ ලේඛිකා කත්යානා අමරසිංහගේ නවතම නවකතාව ”යාත්රිකා” ඊයේ (03) කොලඹ, මහවැලි කේන්ද්ර ශ්රවනාගාරයේදී එළිදැක්විණි.
විදර්ශන ප්රකාශනයක් ලෙස එම කෘතිය ජනගත වූ අතර ඇය විසින් න්රචිත නවකතා යළි මුද්රණය කිරීමද සිදුවිය.
කෘතියේ මුල් පිටපත විදර්ශන ප්රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා විසින් කත්යානා අමරසිංහ වෙත පිළිගන්වන ලදී.
එම අවස්ථාවට සාහිත්ය රසකාමී බොහෝදෙනෙක් එක්ව සිටියහ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න



















